කර්මාන්ත ව්‍යවසායකත්ව කව වැඩසටහන පාසල් පද්ධතිය තුල කිරීම

තෙවන වාරය අවසන් වන දිනය සංශෝධනය කිරීම

whatsapp-image-2024-10-20-at-08.51.40.jpeg
whatsapp-image-2024-10-20-at-08.51.40.jpeg
පාසල ආරම්භ වූ දිනය 1963.03.01
පාසල රජයට පවරා ගත් දිනය 1961.10.15
ජාතික පාසලක් වූ දිනය 1996.04.29
පාසල් වර්ගය 1-C
පාසල් අංකය 13603
සංගණන අංකය 22083
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 10 රූඩ් 04 පර්චස් 05
පාසල පිහිටි පළාත ඌව
දිස්ත්‍රික්කය මොනරාගල
කලාපය මොනරාගල
කොට්ඨාසය සියඹලාණ්ඩුය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සියඹලාණ්ඩුය
ග්‍රාම සේවක වසම විලඔය
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 126/A
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 24
2024 ඔක්තොම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන 640
2024 ඔක්තොම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 41
පාසලේ වර්ණය තද නිල්,මෙරුන් වර්ණය