කර්මාන්ත ව්‍යවසායකත්ව කව වැඩසටහන පාසල් පද්ධතිය තුල කිරීම

තෙවන වාරය අවසන් වන දිනය සංශෝධනය කිරීම

whatsapp-image-2024-10-20-at-08.51.40.jpeg
whatsapp-image-2024-10-20-at-08.51.40.jpeg

1 වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ

 

  • සිංහල
  • බුද්ධ ධර්මය
  • ගණිතය
  • පරිසරය
  • ඉංග්‍රීසි

අප පාසලේ ප්‍රාථමික අංශයේ ගුරුභවතුන් 10ක් ප්‍රාථමික අංශය‍ තුළ කුඩා දරුවන් සදහා අති විශාල සේවයක් ඉටු කරයි.සම්පූර්ණ ගැහැනු ළමුන් ගණන 162ක් වන අතර පිරිමි ළමුන් ගණන 174ක් ද වේ.ඒ අනුව අනුව මො/විලඔය ශ්‍රීපාලි මහා විද්‍යාලීය ප්‍රාථමික අංශයේ සමස්ත සිසුන් සංඛ්‍යාව 336ක් වේ.