කර්මාන්ත ව්‍යවසායකත්ව කව වැඩසටහන පාසල් පද්ධතිය තුල කිරීම

තෙවන වාරය අවසන් වන දිනය සංශෝධනය කිරීම

whatsapp-image-2024-10-20-at-08.51.40.jpeg
whatsapp-image-2024-10-20-at-08.51.40.jpeg
අප පාසලේ සිසුන් ලබාගත් විවධ ජයග්‍රහණ

අප පාසලේ සිසුන් ලබාගත් විවධ ජයග්‍රහණ

 සිසුන් ලබාගත් විවධ තරග ජයග්‍රහණ

01  චිත්‍ර තරග

කලාප අංශය

6 ශ්‍රේණිය

  • L.G.ෂෙහාරා සත්සරණි විඡේසුරිය (මිශ්‍ර කොලාඡ්-සයවන ස්ථානය)

10 ශ්‍රේණිය

  • W.M.අඡීෂ්‍යා ප්‍රේශානි (මිශ්‍ර කොලාඡ්- ප්‍රථම ස්ථානය)
  • B.G.නිමේෂා ප්‍රියන්ත (ද්‍රව්‍ය සම්පිණ්ඩනය-විෂිශ්ඨ සාමාර්ථ)
  • D.G.සයනි ප්‍රමෝද්‍යා(භූමි දර්ශන-විෂිශ්ඨ සාමාර්ථ)
  • A.G.ෂෙනාලි සත්සරණි(ග්‍රික මෝස්තර-විෂිශ්ඨ සාමාර්ථ)

02 සිංහල තරග

7 ශ්‍රේණිය

  • N.A.චතූමි හිරූෂිකා(සිංහල සාහිත්‍ය-තෙවන ස්ථානය)

පළාත් අංශය

10 ශ්‍රේණිය

  • W.M.අඡීෂ්‍යා ප්‍රේශානි (මිශ්‍ර කොලාඡ්-දෙවන ස්ථානය)

සමස්ථලංකා සහභාගී වී ඇත

03 ක්‍රිඩා තරග

කොට්ඨාස තරග

  • D.M.හර්ශන දිල්ශාන් (හෙල්ල විසි කිරීම-තෙවන ස්ථානය)

පළාත් තරග

  • D.M.හර්ශන දිල්ශාන් (හෙල්ල විසි කිරීම-දෙවන ස්ථානය) සමස්ථලංකා සහභාගී වී ඇත