කර්මාන්ත ව්‍යවසායකත්ව කව වැඩසටහන පාසල් පද්ධතිය තුල කිරීම

තෙවන වාරය අවසන් වන දිනය සංශෝධනය කිරීම

whatsapp-image-2024-10-20-at-08.51.40.jpeg
whatsapp-image-2024-10-20-at-08.51.40.jpeg
IT Club

IT Club

2024 වර්ෂයේ මැයි 13වන දින W.M.J.D.ප්‍රසංග ගුරුතුමාගේ මැදිහත් වීමෙන්අප විද්‍යාලයේ ICT සංගමය ආරම්භ කළ අතර පාසල තුළ සියලු ම තාක්ෂණික කටයුතු මෙම සංගමය විසින් සිදු කරයි.මෙම සංගමයේ සම්පූර්ණ සාමාජිකයින් ගණන 10ක් වේ.මෙම සංගමයේ සභාපති ලෙස W.M.අජිෂ්‍යා ප්‍රේශානි සිසුවිය කටයුතු කරන අතර ලේකම් ලෙස A.A.D.රිෂානි වත්සලා සිසුවිය කටයුතු කරයි.අප විද්‍යාලයේ වෙබ් අඩවියේ සියලු ම සංවර්ධන කටයුතු මෙම සංගමය විසින් සිදු කරයි.

භාර ගුරුවරයා

W.M.J.D. ප්‍රසංග
කළමනාකරණ මණ්ඩලය
W.M.අජිෂ්‍යා ප්‍රේශානි
A.A.D.R.වත්සලා
K.M.P.මධුභාෂිීණී
D.G. සයනී
B.G.N.ප්‍රියන්ත
D.M.C.ගීශාන්
S.K.A.රන්සිලු
A.M.ඉදුවර