WhatsApp Image 2024-10-20 at 09.15.30.jpeg
whatsapp-image-2024-10-20-at-08.51.411.jpeg
WhatsApp Image 2024-10-21 at 12.15.53 1.jpeg
previous arrow
next arrow

මො/විලඔය ශ්‍රීපාලි මහා විදුහලට සාදරයෙන් පිලිගනිමු

Readmore
Readless

ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ විලඔය නම් වූ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර ගම්පියසක පිහිටි අප පාසල නැණ ගුණ පිරි පුරවැසියන් අති විශාල සංඛ්‍යාවක් ලොවට දායාද කළ විශිෂ්ඨ විදුහල් මාතාවකි.ප්‍රාථමික අංශය හා ද්විතියික අංශය යටතේ ක්‍රියාත්මක වේ.1962 වසරේ සිට මේ දක්වා කාලයක් රටට දැයට අති විශාල සේවයක් අප පාසලින් ඉටු වී ඇත.

නව ලොව දිනන ගුණ නුවණින් පිරිපුන් දරුවෙක්

දැක්ම

සහ

මෙහෙවර

භෞතික හා මානව සම්පත් මනාව කළමණාකරණය කරමින් සුසංවිධිත ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

නව ලොව දිනන ගුණ නුවණින් පිරිපුන් දරුවෙක්

භෞතික හා මානව සම්පත් මනාව කළමණාකරණය කරමින් සුසංවිධිත ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම.

කර්මාන්ත ව්‍යවසායකත්ව කව වැඩසටහන පාසල් පද්ධතිය තුල කිරීම

තෙවන වාරය අවසන් වන දිනය සංශෝධනය කිරීම

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මො/විලඔය ශ්‍රීපාලී මහා විද්‍යාලය