කර්මාන්ත ව්‍යවසායකත්ව කව වැඩසටහන පාසල් පද්ධතිය තුල කිරීම

තෙවන වාරය අවසන් වන දිනය සංශෝධනය කිරීම

whatsapp-image-2024-10-20-at-08.51.40.jpeg
whatsapp-image-2024-10-20-at-08.51.40.jpeg
නායකත්ව පුහුණු වැඩසටහන
Leadership camp

නායකත්ව පුහුණු වැඩසටහන

නායකත්ව පුහුණු වැඩසටහන 2024.10.15 වන දින අප පාසලේ ශිෂ්‍ය නායක නායකාවන්ගේ හා පන්ති නායක නායිකාවන්ගේ නායකත්ව කුසලතා වර්ධ කිරීම සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් child fun ආයතනයත් එක්ව අප පාසලේ පුහුණු වැඩ මුලුවක් සංවිධානය කරන ලදී. විවිධ බාහිර ක්‍රියාකාරකම් තුළින් නායකත්වයේ ගුණාංග වර්ධනය කිරීමට ඔවුන් දැඩි උත්සාහයක් ගත් අතර බොහෝ දුරට සාර්ථක විය.

 

Latest News

ලෝක ළමාදින වැඩසටහන

ලෝක ළමාදින වැඩසටහන සෑම වසරකම ඔක්තොම්බර් 1වන දාට යෙදී ඇති ලෝක ළමා දිනය අප විද්‍යාලයේ දි පාසල් ළමුන් උදෙසා විශේෂ උත්සවයක් ගුරුභවතුන් විසින් සූදානම් කළේ ය.ගුරුවරුන්ගේ විචිත්‍රවත් නැටුම්,ගැයුම් හා රංගනවලින් දරුවන්ගේ සිත් පිනවන්නට ඔවුන් විශාල උත්සහයක් දැරී ය.එදින පාසලේ සියලු ම ළමුන්ට දිවා ආහාර වේලක් ලබා දුන් අතර සිසුන්ට විනෝද වීමට බොහෝ වැඩසටහන් සූදානම් කර තිබුණි.

නායකත්ව පුහුණු වැඩසටහන

නායකත්ව පුහුණු වැඩසටහන 2024.10.15 වන දින අප පාසලේ ශිෂ්‍ය නායක නායකාවන්ගේ හා පන්ති නායක නායිකාවන්ගේ නායකත්ව කුසලතා වර්ධ කිරීම සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් child fun ආයතනයත් එක්ව අප පාසලේ පුහුණු වැඩ මුලුවක් සංවිධානය කරන ලදී. විවිධ බාහිර ක්‍රියාකාරකම් තුළින් නායකත්වයේ ගුණාංග වර්ධනය කිරීමට ඔවුන් දැඩි උත්සාහයක් ගත් අතර බොහෝ දුරට සාර්ථක විය.

ලෝක ගුරු දින සැමරුම

ලෝක ගුරු දිනය සැමරුම සෑම වසරකම ඔක්තොම්බර් 6වන දිනට යෙදී තිබෙන ලොක ගුරු දිනය අප පාසලෙ සමරනු ලැබුවෙී 2024.10.08 වන දිනයෙ ය. ඒ සදහා ශිෂ්‍ය නායක මණ්ඩලය මූලිකත්වය ගෙන අනෙත් සියලුම සිසුන්ගෙ සහයොගය අැතිව සාර්ථක උත්සවයක් සංවිධානය කිරිමට ඔවුන්ට හැකි විය. ළමුන්ගෙ ගායන, වාදන, රංගන හැකියා වලින් උත්සවය අලංකාරවත් විය. ගුරුවරුන්ගෙ ගුණ අගය කිරීමට සිසුන්ගෙන් තිළිණ ලෙස ගුරුභවලතුන්ට සමරු පලක ප්‍රදානය කරන ලදි. අවසානයෙ දී සාර්ථක උත්සවයක් සිදු විය.